‘සහස් පියවර’ 18 දා එළි දකී

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව ‘සහස් පියවර’ කෘතිය ජනවාරි 18 සිකුරාදා සවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. උත්සවයේදී ආරාධිත දේශන පවත්වන්නේ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ විසිනි. සභාව මෙහෙයවීම විදුර ඩයස් අභයගුණවර්ධන විසිනි.

Continue Reading