AuthorAruni

බල්ලෙක් තමයි හැබැයි බෙලාටත් ඇවිදින්න උගන්නපු

අපි ජිවත් වෙන්නේ හරිම පුංචි කාලයක් උනත් ජිවිතේ දී අපිට ගොඩක් හීන තියෙනවා. ඒ හැම හීනයක් ම අස්සෙන් තැනින් තැන ඇවිදින්න යන්න ලස්සන දේවල් හොයා බලන්න අපි හැමෝම ආසයි. හැබැයි දවසක අපිට ඇවිදින්න බැරි වුනොත්. ඇවිදින්න තියෙන අවසන් බලාපොරොත්තුවක් නැති වෙලා කකුල් දෙකටම ශක්තියක් නැතිව ගියොත් අපිට මොනවා හිතේවි ද ?  තමන්ගේම වැඩක් කර ගන්න තනියම කකුල් තියාගන්න බැරි වෙනකොට රෝද පුටුවකට වාරු වෙලා ඉන්න වෙන කොට පණ නැති කකුල් වලින් කිහිලිකරුවක් ආධාර කරගෙන සමබර ව එහා මෙහා වෙන්න උත්සාහ […]

Continue Reading