AuthorDilini Dissanayake

චාරිකාව එක්ක ගමනක් යන සමිත් ගෝමස්

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනස්ම දිශාවකට හැරවෙන යුගයක් මෑතක සිට උදාවී තිබෙනවා. ඒ වෙනසත් සමඟ අලුත් ගීත අර්ථ රසයෙන් යුතුව නිර්මාණය වීම සංගීත ක්ෂේත්‍රයේ නව්‍යතාවක් බවට පත් වෙලා. එවැනි නිර්මාණ අතර ” චාරිකාව ” එක් සුවිශේෂී නිර්මාණයක්. රැප් සංගීතය හා මුසු වු අර්ථාන්විතව පද ගැලපූ මෙම නිර්මාණය ගැන කතා කරන්න සමිත් ගෝමස් Shades of Lotus සමඟ එකතු වුණා.  සමිත් චාරිකාව බිහිවුණේ කොහොමද ? මිට අවුරුදු 2 කට විතර කළින් මම ” සුදු ඇතිරිළි ” කියලා වෙනත් Beat එකකට Track එකක් නිර්මාණය කරා. නමුත් ඒක […]

Continue Reading