Authorlotus

ඒක තනි කළු අලුත් වැඩක් – Drill Team

Hip Hop Music කලාව ලංකාව තුළ අගාධයකට යන අවදියක දක්ෂ ලෙස තමන්ට ආවේණික වූ ආරයකින් Hip Hop Music තුළින් සමාජයට අර්ථාන්විත නිර්මාණ බිහිකරන කණ්ඩායමක් ලෙස ” Drill Team ” හඳුන්වන්න පුළුවන්. Drill Team එකේ අලුත් වැඩක් කෙරෙනවා ලු. ඒ ගැන Shades of Lotus අපි එක්ක Drill Team සාමාජික Born Manasick එක්ක කතාබහ කළා. ඉතිං Born Manasick මොකක්ද මේ Drill Team එකේ අය කරන්න යන අලුත්ම වැඩේ? කාලෙකින් අපි අපේ රසිකයෝ අතරට යන දෙයක් කරලා තිබුණේ නැහැ. නමුත් සෑහෙන කාලෙක ඉඳලා […]

Continue Reading