CategoryBooks

මරියනෙලා – අහසේ දිලෙන තරුවක කතාව

බෙනිතෝ පෙරේස් ගල්දෝස් විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත මරිය නෙලා කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ ඉන්ද්‍රානි රත්නසේකර. නෙලා නමින් සිනමා කෘතියක් පැමිණි ඇති බවත් එහි කතා තේමාවත් පුවත්පත් වලින් කියවු දා පටන් එය නැරඹීමට තිබු උනන්දුව මෙතෙකැයි කියන්නට බැහැ. නමුත් නෙලා පෙන්වන බව කියා දැන්වීම පුවරු වල සදහන් වෙද්දිත් වෙන්නප්පුව රමෝගා සිනමා ශාලාව එය දර්ශණය කිරීම ප්‍රතික්ශේප කරන්නේ අවස්ථා ගණනකදී මිනිසුන් රස්තියාදුකරමින්. දින කිහිපයක්ම සෙනග දහයකට දෙනෙක්ට වැඩී උනොත් පෙන්වනවා යැයි කියු රමෝගා සිනමා ශාලාව සෙනග දහයකට වැඩි දවස්වල ට සිනමාශාලාව […]

Continue Reading