CategoryInterviews

සම්මාන නවයකින් සම්මානනීය වූ ආලෝකෝ උදපාදී

සම්මාන නවයකින් සම්මානනීය වූ ආලෝකෝ උදපාදී ගැන අධ්‍යක්ෂක චත්‍ර වීරමන් සමගින් කල කතාබහකි. චත්‍ර කුළුදුල් නිර්මාණයෙන්ම සිනමා ඉතිහාසයේ සලකුණක් තිබ්බා නේද ? දෙරණ සිනමා සම්මාන උළෙලේ දී ආලෝකෝ උදපාදී ඇගයිමකට ලක් කරලා තිබුනා. ඒ ගැන සතුටුයි. ගොඩක් ම අපිට ඇවිත් තිබුනේ තාක්ෂනික අංශයේ සම්මාන ටික. මන් හිතනවා ඒක සාර්ථක සහ සාධාරණ ඇගයීමක් කියලා. Best film, best direction, most popular villain role, best cinematography, best editing, best original music score, best sound design, best art direction, best visual effects, best makeup, […]

Continue Reading