CategoryInside My Bag

ට්‍රුප්ම්ගේ බෑග් එක බලන්න කැමතියි – ශෂිනි සිරිවර්ධන

ශෂිනි නිතරම හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා ද ? ඔව් නිතරම. හෑන්ඩ් බෑග් එක මට නැතිවම බැරි දෙයක්. එකේ තමයි මගේ ඔක්කොම බඩු තියෙන්නේ.. සාමාන්‍යයෙන් හතලිහක විතර හෑන්ඩ් බෑග් එකතුවකුත් මට තියෙනවා. හැබැයි වැඩිපුරම භාවිතා වෙන්නේ කිහිපයක් විතරයි. සාමන්‍යයෙන් ශෂිනිගේ හෑන්ඩ්බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? මගේ වොලට් එක අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම මගේ ගෙදර සහ කාර් එකේ යතුරු, අවශ්‍යම කරන මේකප් බඩු ටික අහුරපු පසුබියක්, වෙට් ටිෂු ඩ්‍රයි ටිෂු තියෙනවා. ඊට අමතරව ඇන්ටි බැක්ටිරියල් පොඩි හෑන්ඩ් වොෂ් එකක් තියෙනවා. මන් ආසම […]

Continue Reading