CategoryFilms

ස්ට්‍රෝබෙරි ගෙඩියක තැවරුණු බල්ලෙක්ගේ ආදරය

බෙන්ජි කියන්නේ පුංචි බලු පැටවෙක්. මිනිසුන් විසින්ම තමන්ගේ අයගෙන් බෙන්ජිව ඈත් කරන නිසා බෙන්ජි හැදෙන්නේ තනියම. පාරෙන් අහුලා ගන්න දෙයක් කාලා කොහේ හරි මුල්ලකට වෙලා වැතිරලා ඉන්න බෙන්ජි ආයෙත් මිනිසුන්ගෙන් හැංගෙන්න එහෙට මෙහෙට දුවනවා. ඒ ජීවිතය බෙන්ජිට ලේසි නැහැ. හැබැයි අසීරුවෙන් හරි බෙන්ජිට ජිවිතේ එහෙම ගෙවන්නම වෙනවා. බෙන්ජිට ජිවිතේ මහා ලොකු බලාපොරොත්තු හීන නැහැ. තියෙන අත්දැකීම් වල හැටියට බෙන්ජි කාටවත් ලං වෙන්නත් කැමති නැහැ. හැබැයි දවසක ස්ට්‍රෝබෙරි ගෙඩියක් එක්ක එන පුංචි පිරිමි ළමයෙක් තනියම ඔහේ ජිවත් වෙන බෙන්ජිගේ ජිවිතේ වෙනස් […]

Continue Reading