CategoryHistory

රජ පරපුරක ඉතිහාසය කියන කතා කරන පින්තුර

ඇය එලිසබෙත් බෝවෙස් ලියොන් ආර්යාව. 1909 දී ආචාර කරන්න හුරු වෙන මේ පින්තුරය ගනිද්දී එලිසබෙත් අවුරුදු නවයයි. දරුවෝ 10 දෙනෙකු හිටපු පවුලේ නව වෙනි දරුවා සහ බාලම දියණිය ලෙස ඉපදුන ඇය පසු කලෙක හයවෙනි ජෝර්ජ් රජතුමන්ට බිරිද වෙනවා. හයවෙනි ජෝර්ජ් රජතුමා එලිසබෙත් බෝවෙස් ආර්යාවට තුන්වරක් විවාහ යෝජනා කල බව සදහන්. නමුත් දෙවතාවක්ම ඇය එම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුනේ ඇයට රජ පවුලේ සාමාජිකාවක වන්නට අවශ්‍ය නැති බව පවසමින්. නමුත් ජෝර්ජ් රජතුමත් එලිසබෙත් මිසක් වෙන කිසිවෙකු විවාහ කර ගන්නේ නැතැයි දැඩි […]

Continue Reading