CategoryMarketplace

Mr, Mrs, Ms Sri lanka in Europe නොවැම්බරයේ දී

ඉෂි බියුටි සැලෝන් විසින් විසින් 2016 දී යුරෝපයේ ප්‍රථම වතාවට සංවිධානය කළ විවාහක රූ රැජින තරගාවලිය යුරෝපය තුළ අනභිබවනීය වෙනසක් ඇති කලේය. එහිදී විනිශ්චය මණ්ඩලය ලෙස රෝසි සේනානායක මහත්මිය,ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය ඉතාලියේ විශිෂ්ට ව්‍යාපාරිකාවක් වෙන ශිරෝමි පෙරේරා ඇතුලු තවත් එරට නියෝජිතවරු සහභාගි වීය. මෙවරද ඉෂි බියුටි සැලෝන් අධ්‍යක්ෂිකා ඉෂි පීරිස් සහ සුරංග සඳරුවන් විසින් සංවිධානය කරන Mr/Mrs/Ms Sri lanka in Europe තරගාවලිය 2018.11. 18 වන දින Crown plaza හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ විශේෂිතම පරමාර්ථය වන්නේ,විශේෂිත මුදල්මය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා […]

Continue Reading