CategoryRead

ආදරයට මොනවද කරන්න බැරි ?

ඒ 2013 අවුරුද්දයි. වෙලාව රාත්‍රී දෙක වෙලා මොහොතක් ගත වුනා පමණයි. තද නින්දකට වැටි සිටි බොන් ජෝවී තිගැස්සී ඇහැරුනේ දිගින් දිගටම නාද වූ දුරකථනය නිසාවෙන්. දුරකථනයට පිළිතුරු දුන් ඔහුට අත්විදින්නට වුනේ ජිවිතයේ වේදනාකාරිම අත්දැකීම යැයි ඔහු පසුකලෙක පුවත්පතකට ද පැවසුවා. එදා දුරකතනයේ අනිත් කෙලවරින් ඇය දිගින් දිගටම කෑ ගසා හැඩුවා. තමන් මෙලොව වඩාත් ආදරය කරන වේදනාවෙන් පිරිණු ඒ කටහඩ ඇසුණු බොන් ජෝවීගේ හදවත මොහොතකට නතර වෙන්න ඇති. ඉහලට ගත්තු හුස්ම පහතට හෙලා ගන්න බැරිව හිර වෙන්න ඇති.  “ මම හොදින්.. […]

Continue Reading