CategoryRead

උමතුකාරක

සය මසක පමණ සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනකම, මා අතට පත්වන නිර්නාමික ලියුම එදින දහවල් දොළහ වනවිටත් නොලැබීම කණගාටුවට කරුණකි. තම ආදරිය මුණගැසීමට හා මුදු පහසේ දැවටෙනු පිණිස දිගු කලක් අසීමාන්තිකාශාව සහිතව දින ගණන් කරමින් සිටි පෙම්වතෙකුගේ බලාපොරොත්තුව හදිසියේ බිඳ වැටුණාක් මෙන් මම මළානික වී හිඳියෙමි. ලාච්චුවෙහි පිළිවෙලට අසුරා තිබුණු ලිපි විසි හතර නැවත නැවතත් මුල සිට කියවීම මිස, පෙළන ලද ඒ වියළි බවෙන් අත් මිදීම සඳහා කළයුතු අන් යමක් සිහියට නාවේය. පේලි තුන හතරකට නොවැඩි තරමක් වටකුරු අකුරින් ලියන […]

Continue Reading