CategoryPoems

හඳෙහි, ශෝක ඉරණම

පලවා හරිනු පිණිසව, හැකි ඉක්මනින් දහවල ඉර, දෙකක් ඇන  ඇටකටුද පොඩි කර, ඇදගෙන ගොස් මූදට දමන්නට , කැමති කරවා ගතිමි හඳ, ගෙවා වැඩි මුදලක් ගාස්තුව ලෙසට, කුළියට ගමි මැර වලාකුළ, හඃ හා !, විසඳීමට නියමිතයි, ඉක්බිති පැයක හඳෙහි, ශෝක ඉරණම ~ ක්‍රිමිනල් රයිටර් ~

Continue Reading