CategoryShort Stories

හිතේ ගැඹුරේ නිදා නොනිදන ප්‍රේමයක්

මටත් තිබුනා ප්‍රේමයක්තාම ඉදහිට මතක දළුලන ප්‍රේමයක්කාලයේ දුර ගෙවා ආ මුත්හිතේ ගැඹුරේ නිදා නොනිදනමට තිබුණා ප්‍රේමයක්.. කුළුදුලේ හිත හීන හැඩකලමතකයේ සිව් කොනම දගකලනිදි නැතුව රැය ගණන් එළිකල මටත් තිබුනා ප්‍රේමයක්.. කුළුදුලේ පිපී ප්‍රේමයක්.. හීන් හඩින් වාදනය වෙමින් තිබුණු ගීත අස්සෙන් චන්දන ලියනාරච්චිගේ ගැඹුරු හඬ දුර කල්පනාවක හිටපු මගේ හිත එකවර අල්ලගත්තා. කල්පනාව තිබුනෙත් බොහොම දුර ඈතක වුනත් හිත රිදුනු තැනක. සෑහෙන පරණ  අමතක කරන්න බැරි මතකයක. රිදුනු මතකය තවත් රිද්දන්න ඒ හඬට පුළුවන් වුනා. කාලෙකට කලින් දවසක තලවකැලේ ඉදන් ආපහු […]

Continue Reading