CategoryRoad Trip

ලෑලී ගෙදර නිල් කුරුමිණියා එක්ක සීතල සති අන්තයක්

තවත් ලස්සන සති අන්තයකට මුල පුරන්නයි Shades of Lotus එක්ක මගේ සූදානම. උදේම 5.55ට කොටුව දුම්රිය පොළින් පිටත් වෙන පොඩි මැණිකේ අද හරිම ආඩම්බරෙන්. සති අන්තේ නිසා සෙනඟ පිරිලා. යන්තම් ගම්පොළින් වාඩිවෙන්න තැනක් ලැබුණු මම කැමරාව අතට ගත්තේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු දසුන් මගේ කැමරා කාචයට හසුකරගන්න හිතාගෙන. දහවල් 1.30 පමණ වන විට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වුණේ කඳුහෙල් , දිය ඇලි, ගංගා පසුකරගෙනයි. අඹේවෙල දුම්රිය ස්ථානය අසලට අපේ ගමනාන්තයේ අයිතිකරු ළහිරු සමීර විජේරත්න සහෝදරයා පැමිණ සිටියේ තනිවම නම් නොවේ. […]

Continue Reading