කස්සප රජුන්ටත් පෙම් වැඩු පිදුරංගල දේව අඩවිය

ජීවිතේ ආපු විවිධ හැල හැප්පීම් එක්ක ටික කාලයක් ගෙවිලා යද්දී රාජකාරී ජීවිතෙන් හෙම්බත් වුණු මට මනසට විවේකයක් ඕනි කියලා හිතුණා.විවේකය කියලා සමහරු කියන්නේ උදේ ඉදන් රෑ වෙනකම් ගෙදරට වෙලා නිදාගන්න එකට.ඇත්තටම ඒක විවේකයක්ද? ජීවත් වෙලා ඉන්න ටික කාලෙත් නින්දට වැයකරන එක අපරාධයක් නෙවෙයිද? බොහෝ අවස්ථාවල රට වටේ තනියම රෝන්දේ යන මට තනියම ඇවිදින එකත් වෙලාවකට හරිම කම්මැලි කියලා හිතුණා.යාළුවෝ ටිකක් එක්ක යන්න තිබ්බානම් ඒක හරිම විනෝදජනකයිනේ. දර්ශණ අබේරත්න A/L class ආපූ දන්න කියන යාළුවෙක්.දර්ශණ ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා කරන Hiking […]

Continue Reading