Tag#gossip

ගජමෑන් එක්ක රජ වැඩ කරන අනුෂ්ක

එළිදැක්වීමට නියමිත ලංකාවේ ප්‍රථම 3D සිනමා නිර්මාණය වන ගජමෑන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ලෙස අනුෂ්ක උදාන එක් වූ බව පසුගිය දවසක Shades of Lotus අපිට දැන ගැනීමට ලැබුණා. ඉතිං ඒ සම්බන්ධව අනුෂ්ක අපි එක්ක මේ විදියට අදහස් බෙදා ගත්තා. ඉතිං අනුෂ්ක කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ? “කොරියාව” ගීතය නම් දැනටමත් FM Channel වල Play වෙනවා. TV Channel වලට දුන්නේ නැහැ. ඒ මේක YouTube සඳහා කරපු නිර්මාණයක් නිසා . ගීතයක් විදිහට සහ Episode එකක් විදිහට ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා. තව […]

Continue Reading