Tag#kandy

මහනුවර අහසට විහිදෙන අධිමාත්‍රා – A melodic overdose

 Face book හී සැරිසරන ඔබට මේ දිනවල වැඩිපුර Share වෙන Event එකක් ගැන කියන්නයි මේ අපගේ සූදානම. ජූනි 2 මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ සවස 6 ට පැවැත්වීමට නියමිත Spiral Event ආයතන විසින් සංවිධානය කරන “අධිමාත්‍රා A melodic overdose ” සංගීත ප්‍රසංගය ගැන කතා කරන්නට Shades of Lotus අපි එහි ප්‍රධාන සංවිධායක ගීත් අංජන විජේසේකර සම්බන්ධ කරගත්තා. ඉතිං ගීත් අපිට කියන්නකෝ මොකක්ද මේ “අධිමාත්‍රා” කියන්නේ ?  අධිමාත්‍රා කියන්නේ දැනට පවතින ජනප්‍රිය රැල්ලෙන් මිදිලා සංගීතය වෙනස්ම ආරයකට විඳින්න පුළුවන් අළුත්ම විදිහේ සංගීත […]

Continue Reading