Tag#lka #mashi #miranda #Artist #heartless #italy

හදවතක් නැති සිත්තරාවි

“ හදවතක් නැති සිත්තරාවි “ ඇයව සමහරු එහෙම හදුන්වනවා. තවත් සමහරුන්ට ඇය මාෂි මිරැන්ඩා ඒ වගේම තවත් කිහිප දෙනෙක් ඇයව දන්නේ දිනිති මහේෂිකා මිරාල් කියන ඇයගේ සැබෑ නමින්. කවුරු කොහොම ඇයව හැදින්නුවත් මට ඇයව පෙනුනේ හිතුවක්කාර කැරලි කොණ්ඩකාරියක් විදියට. ටිකක් විතර මුරණ්ඩු අදහස් තිබුනත් මාෂි අපුරු හැකියාවක් තියෙන සිත්තරාවියක්. පින්සල් පාරවල් කැන්වස් කඩදාසිය දිගේ ඔහේ රස්තියාදු ගමන් යවන මාෂි එය අවසන් කරන්නේ ජිවය රැදුණු අපුරු සිත්තමක් විදියට. අවුරුදු 12 විතර තිස්සේ සිතුවම් අදිමින් විෂය ප්‍රගුණ කරපු මාෂි මේ වෙද්දී වයස […]

Continue Reading