Tag#poems #nishantha #nish #poems #sinhala #books

නුඹ සුළං රැල්ලක් ව – නිශාන්ත ෆර්නෑන්ඩු

ජිවිතේ ගැටෙන අනන්ත අප්‍රමාණ වුනු කම්පන මිනිස්සු එක එක විදියට දරා ගන්නවා. සමහරු ඒ කම්පන එක්ක ඔහේ කල්පනා කර කර ජිවිතේට ගලා ගෙන යන්න ඉඩ හැරලා බලාගෙන ඉද්දි තවත් සමහරු ඒ කම්පන එක්ක ජිවිතේ නිර්මාණත්මකව ගොඩ නගනවා. ඒ නිර්මාණාත්මක ගොඩ නැගීම තුල කවි ලියවෙනවා. නවකතාමය සිතුවිලි කියවෙනවා. චිත්‍රපට බිහිවෙනවා. ගී සින්දු ගැයෙනවා. සංගීතය අපුරු ස්වර සොයා යනවා . ඒ තුළ හැම හැගීමක් ම හැම හුස්මක් ම අස්සේ අපුරු හැඩයකින් නිර්මිත කතාවක් රහසේ දරා ගන්නවා  මුතු බෙල්ලෙක් හදවත අස්සේ වැලි කැට එක්ක […]

Continue Reading