Tag#short #Stories

හැම හමුවීමකටම අරුතක් තියෙනවා

හැම හමුවීමකටම අරුතක් තියෙනවා. මානවී කියන්නේ එහෙම. මානවි එහෙම කිව්වට විශ්වගෙයි මගෙයි තියෙන හමුවීමේ අරුත මොකක්ද කියලා මන් තාම හිතනවා. විශ්ව කියන්නේ හරිම ලස්සන කටහඩක් තියෙන කෙනෙක්. ඔහුට කෙටියෙන් ගායකයෙක් කියලා කොටු කරලා දාන්න මට හිතෙන්නේ නැහැ. විශ්වගේ කටහඩ ඇහෙද්දී ස්වර්ගයේ දොරටු විවෘත වෙලා දේවදුතයෝ එබිලා බලන් ඉන්නවා ඇති කියලයි මානවි නම් විහිලුවට කියන්නේ. මට නම් ඇත්තටම එහෙම හිතෙනවා. එයා ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියද්දී සමනලයෙක් වගේ වටෙටම පියඹලා නටන්නමයි මට හිතෙන්නේ.. මානවිගේ ජිවිතේ ගෙවෙන්නේ කැමරාව එක්ක. මානවි එක්ක […]

Continue Reading