Tag#tharaka #tharakawasalamudaliarachchi #newbooks #guru #indrachapa

පොත් ලෝකෙට අරුතක් වූ තාරකා

දෙහි, මැටි, කළු, ඇස්, පාට යනාදී වශයෙන් කෘති රැසක් සාහිත්‍ය ලෝකයට දායාද කල තාරකා වාසලමුදලිආරච්චිගේ නවතම කෘතීන් වූ ඉන්ද්‍රචාප සහ ගුරු මෙවර පොත් ප්‍රදර්ශනයට සමගාමිව ජනගත කෙරෙයි. මේ ගුරු සහ ඉන්ද්‍රචාප පිළිබද ඇයගේ අදහස් කිහිපයක්. ගුරු සහ ඉන්ද්‍රචාප ගැන අපි කතා කරමු?  ගුරු සහ ඉන්ද්‍රචාප කියන්නේ මේ සැප්තැම්බරයට එළි දකින මගේ නවතම කෘති දෙක. ගුරු ගැන කිව්වොත් ගුරුවරුන්ගේ ලෝකය විනිවිද දකින්නට ගත් වෑයමක් ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රචාප ගැන කතා කරොත් ඉන්ද්‍රචාප නවකතාව පුරාවටම විවිධ සමාජ ස්තර වල ජිවත් […]

Continue Reading